දියවැඩියාව හා කොලෙස්ට්‍රෝල් නසන හොඳම බෙහෙත...

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරිනුත් හදවත් රෝග, කොලේස්රරෝල්, හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙකුට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන්. නිරෝගී සම්පත තරම් විටිනා ලාභයක් අපිට තවත් නැහැ. ඒ නිසා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි හැමදාම ඔයාට ලබා දෙනවා. දියවැඩියාව කියන්නෙත් අද වෙද්දී බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් රෝගය වැළඳුනු අයට සුවපත් වෙන්නත් තියෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලින් දියවැඩියාව සුව කර ගන්න ලොකු සහයක් ලැබෙනවා. උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා. 1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑසන පානය කරන්න. 2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන...