හැමදාම කෑවත් කමක් නෑ... කුස්සියේම හැදෙන රසවත් අත්බෙහෙත ගැන හරියටම දැනගෙන කන්න..


 පොල් ගස.. පොල් ගසේ බොහෝ කොටස්වලින් අපි ඉටුකරගන්නා කාර්‍යන් බොහෝමයි.. 


ඒ නිසාමයි පොල්ගසට කප් රුක කියන්නේ.... මේ පොල් ශාකයෙන් ගන්නා ආහාර ගැන කිව්වොත් කුරුම්බා, පොල් කිරි, පොල් සම්බෝල, පොල් වතුර හා පොල් රා ලෙස වර්ග කරන්න පුළුවන්..

මෑතකදී පටන් පොල් වතුර ද පෝෂණයෙන් ඉතාමත් විශිෂ්ට බව සමාජයේ කතාබහට ලක්වුණා.. ඒ වගේමයි ලේසියට පහසුවට පෛ අපේ ආහාර වේලට එකතු කරගන්නා පොල් සම්බෝල‍යේ ගුණ දැන ගැනිම ඉතාමත් ගොඩක් වටිනවා..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි... පොල් සම්බෝල මගින් සිරුරට අවශ්‍ය විටමින් වර්ග හා තන්තු ලැබෙනවා.. එම තන්තු නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට දායක වෙනවා...

එසේම එම තන්තු නිසා මළ බද්ධය අඩු කිරීමට ද උපකාරි වෙනවා... එසේම පොල් සම්බොලයෙහි ඇති එම තන්තු මගින් වෙනත් ආහාර වලින් ලැබෙන විටමින් වර්ග පවා හොඳින් උරා ගැනිමට උදව් වෙනවා..

පොල් සම්බෝලයේ තෙල්වල දියවන විටමින් පවතිනවා.. එසේම වෙනත් ආහාර වල ඇති වතුරේ දිය නොවන විටමින් වර්ග ද තෙල්වල දිය වන නිසා පොල් සම්බෝලයේ එම විටමින් වර්ග ශරිරයට උරා ගැනීමට උපකාරී වෙනවා...

විවිධ පෝෂණ පදාර්ථයන් ගෙන් අනුන මෙම පෙල් සම්බෝල කෑම රුචිය වැඩි කරමින් ඇති බැවින් කොලෙස්ටරෝල් ඇති වේ යැයි සැක සංකා නොමැතිව ආහාරයට ගැනිමට හැකියි.. ඒ වගේමයි පොල් සම්බෝල කනවා නම් දියවැඩියාව පාලනය කර ගන්න පුළුවන්, ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්..

කොලෙස්ටරෝල් පාලනය කර ගන්න පුළුවන්. තවත් බෝ නොවන රෝග රැසකට ගුණදායකයි..
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...