කෙසෙල් ලෙලි මගින් සුවකරදෙන ඔබේ සෞඛ්‍යය ගැටළු ගැන ඔබ දැන සිටියාද?


 කෙසෙල් ආහාරයට ගැනීම මගින් අපට අත්වන සෞඛ්‍යය වාසි පිළිබඳව ඔබ දැනුවත් වුවත් කෙසෙල් ලෙලි මගින් අපට අත්වන සෞඛ්‍යය වාසි පිළිබඳව ඔබ කිසිවෙක් දැනුවත් නැතිව ඇති. අපි සියල්ලම වාගේ කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් පසුව සිදු කරන්නේ එහි ලෙල්ල ඉවත දැමීමයි. නමුත් ඉන්දියාව වැනි රටවල ජීවත් වන මිනිසුන් කෙසෙල් ලෙල්ලත් ආහාරයට ගෙන විවිධ සෞඛ්‍යය වාසි ශරීරයට අත්කරගනු ලබනවා. අපි දැන් බලමු කෙසෙල් ලෙල්ලෙන් අපට සිදුකරගත හැකි දෑ පිළිබඳව.


01. දත් සුදු පැහැ කරගැනීම
කෙසෙල්ලෙල්ලකින් ඔබේ දත් සති දෙකක කාලයක් අතුල්ලන්න. ඔබේ දත් ඉක්මණින්ම සුදු පැහැ වනවා ඔබට දැකගන්නට ලැබේවි.

02. ඉන්නන් ඉවත්කර ගැනීම
ඔබේ ශරීරයේ තැනින් තැන ඉන්නන් සිටිනවා නම් එයටත් කෙසෙල් ලෙල්ලක් භාවිතයෙන් විසඳුම් සෙවීමට පුළුවන්. කෙසෙල් ලෙල්ලක් ඉන්නන් ඇති ස්ථානයේ අතුල්ලන්න. එමගින් ඔබට ඉන්නන් ඉවත් කර යලි ඉන්නන් ඇතිවීමත් වළකාලීම සිදු කර ගන්නට පුළුවන්.

03. කුරුලෑ සුවකර සමේ රැලි වැටීම වළක්වා ගැනීමට
කුරුලෑ සඳහා කෙසෙල් ලෙල්ලක් භාවිතා කිරීම ඉතා හොඳ ස්වභාවික පිළියමක් වනවා. මෙයට හේතුව වන්නේ කෙසෙල් ලෙල්ලේ අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලය සහ සම අකලට වයසට යෑම නතර කිරීමේ හැකියාවයි. ඒ වගේම, කෙසෙල් ලෙල්ල මගින් සම වියළීම නතරකර සමට අවශ්‍ය වන පෝෂණය සපයා දෙනු ලබනවා. ඔබේ සමේ මෙවන් ගැටළු ඇති ස්ථාන වල කෙසෙල් ලෙල්ලක් අතුල්ලා විනාඩි තිහක පමණ කාලයක් සිටින්න.

04. සෝරෛයසිස් නමැති චර්ම රෝගයත් “Psoriasis” කෙසෙල් ලෙලි භාවිතයෙන් සුව කර ගන්නට පුළුවන්.
 
05. කෙසෙල් ලෙලි නිර්වේදනික කාරකයක් “Analgesic Agent” වනවා.
ඔබේ සමේ වේදනාවක් ඇති ස්ථාන වල කෙසෙල් ලෙල්ලක් අතුල්ලන්න. එමගින් සාර්ථකව වේදනාව සමනය කරගන්නට පුළුවන්.

06. කෙසෙල් ලෙලි භාවිතෙයෙන් බර අඩු කර ගන්නට පුළුවන්.
සෑම දිනකම දිවා ආහාරය ගත් පසුව කෙසෙල් ගෙඩි දෙකක් ආහාරයට ගන්න. කෙසෙල් ලෙල්ලේ දාරය ඉවත් කර කෙසෙල් ලෙල්ලත් ආහාරයට ගන්න. ඒ වගේම, රාත්‍රී ආහාරය අඩුවෙන් ලබා ගන්න. මේ ආහාර වට්ටෝරුව මාසයක කාලයක් අනුගමනය කරන්න. මේ කාලය අතර තුල ඔබේ බර රාත්තල් පහක් හෝ ඊට වඩාවැඩි ප්‍රමාණයකින් අඩු වේවි. Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...