මෙය ඇසුවොත් ඔබ දිනපතාම ගොටුකොළ යුෂ කෝප්පයක් පානය කරනවා නිසැකයි...


 ශරීරයේ තිබෙන විස නසන්න දිනපතා ගොටුකොළ පානයකින් හැකිවන බව පැවසුවොත් ඔබ පිළිගන්නවාද...?


ගොටුකොල කියන්නේ ඖෂධ වර්ගයට අයත් ශාකයක්. ඊට අමතරව එය එළවළුවක් ලෙසත් ආහාරයට ගන්න පුළුවන්.


ගොටුකොලවල වල විටමින් වර්ග බහුලව අඩංගු වෙනනිසා ගොටුකොළ පානය මගින් බොහෝ රෝග සුවකර ගැනීමේ හැකියාවක් තිබෙනවා.


ශරීරයේ දැවිල්ල හෝ උෂ්ණ අධික රෝග සෙම් රෝග සුව කිරීමේ බලයක් මේ ගොටුකොළ වලට තියෙන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මේ ගොටුකොළ සතුයි.


බොහෝ දෙනා උදැසන කිරි වීදුරුවෙන් පසු ශරීරයට ආහාර ලබාගන්නවා. නමුත් උදැසන හිස් බඩ ගොටුකොල වීදුරුවක් පානය කරොත් ඔබට හිතාගන්නවත් බැරි පෝෂණයක් ඔබේ සිරුරට ලබාගන්න පුළුවන්. ඒවගේම බොහෝ රෝග සුව වෙනවා.

ගොටුකොල පානයක් සැකසා ගන්නා අයුරු...

අවශ්‍ය ද්‍රව්‍ය

නැවුම් ගොටුකොල ග්‍රෑම් 400 පමණ

වතුර කෝප්ප තුනක්

පොල් කිරි කෝප්ප දෙකක්

කැකුළු හාල් ග්‍රෑම් 100 පමණ

සුදු ළුණු බික් තුනක්

පදමට ලූ‍ණු

පළමුව ගොටුකොළ තෝරා හොඳින් සෝදාගන්න. බත් පිසින ආකාරයට බත් බෙරි වන සේ රත් කරන්න. ඉන් පසු ගොටුකොළ වලට වතුර දමා බ්ලෙන්ඩර් කරන්න.

නැතිනම් කොටා එයට වතුර එක් කරන්න. හාල් ඒක තැම්බෙන්න පටන් ගන්න අවස්ථාවේ සුදුළුනු බික් එයට එකතු කර තැම්බුනාට පසු බත් සමග හොඳින් මිශ්‍ර වන තෙක් පොඩි කරගන්න.

ඉන් පසු පොල් කිරි එකතු කර රත් වූ පසු උතුරන මට්ටමට පැමිණෙන විට එයට කොළ කැඳ එකතු එක් කරන්න. එම මිශ්‍රණය විනාඩි තුනක් පමණ තබා හොඳින් හැඳි ගා අවශ්‍ය පදමට ලූ‍ණු එකතු කර  පානය කරන්න.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-


Countdown Timer

Countdown Timer

20 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...