පියයුරු එල්ලා වැටීම සම්පුර්ණයෙන්ම නැති කරගන්නේ මෙහෙමයි...
සෑම කාන්තාවක්ම තමන්ගේ පියයුරු පරිපුර්ණ හැඩයකින් යුතුව පවත්වාගෙන යාමට උනන්දු වනවා. නමුත් අවාසනාවකට වගේ එය තරමක් අපහසු දෙයක්.
සාමාන්යයෙන් පියයුරු එල්ලා වැටීම වයසට යාමත් සමග සිදුවන ස්වාභාවික දෙයකි.
ඒ නිසා පියයුරු එල්ලා වැටීම වලක්වා ගැනීමට අවශ්ය උපදෙස් කිහිපයක් මේ..
තමන්ගේ සිරුරේ බර පාලනය කරගැනීම වැදගත්.
පිරිසිදු ජලය බීමට නිතරම වග බලාගන්න.
සෞඛ්ය සම්පන්න පෝෂණ කොටස් සහිත ආහාර ගැනීම ඉතා වැදගත්.
දින දෙකකට වරක්වත් ව්යායාම වල නිරත වෙන්න.
පපු ප්රදේශයට ඇති ව්යායාම සිදු කිරීමෙන් පියයුරු වටා ඇති මේදය අඩු කරගත හැක.
සතියකට වරක් හෝ ඔලිව් තෙල් හෝ පොල් තෙල් හෝ කෝමාරිකා වලින් පියයුරු සම්බාහනය කරන්න. ඒ සඳහා අයිස්ද යොදාගත හැක.
මීට අමතරව මෙම පියයුරු එල්ලා වැටීම සම්පුර්ණයෙන්ම නවත්වාගතහැකි පහසු ආලේපනයක් සාදාගන්න හැටි අපි දැන් බලමු.
අවශ්ය ද්රව්ය -
අවශ්ය ද්රව්ය -
ගාගත් කැරට් අල දෙකක්
අයිස් කැට 10ක් පමණ
ගාගත් ලොකු ළුණු කැබැල්ලක්
මී පැණි තේ හැඳි 1ක්
තරමක් විශාල රෙදි කැබැල්ලක් ගෙන අයිස් කැට හා ගාගත් කැරට් දමා එම පොට්ටනිය ඔබේ පියයුරු මත තබා මිනිත්තු 3ක් පමණ අතින් තද කරගෙන සිටින්න.
එය ඉවත් කර මී පැණි ගෙන ඇඟිලි තුඩු වලින් හොඳින් පියයුරු මත ආලේප කර මිනිත්තු 5ක් පමණ සම්බාහනය කරන්න.
ගාගත් ළුණු ද පියයුරු මත ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
හොඳින් සෝදා හරින්න.
මෙය සතියේ ඔබට පහසු විදිහට දින 3ක් වත් වෙලාවක් වෙන් කර උනන්දුවෙන් සිදු කර ඔබ ඔබවම පුදුමයට පත් කරගන්න..
සති කිහිපයකින් ඔබට පෙනේවි ඔබේ පියයුරු නැවතත් යතා තත්වයට පත්වෙමින් තිබෙන බව..
උපුටා ගැනීම - අන්තර්ජාලය
සති කිහිපයකින් ඔබට පෙනේවි ඔබේ පියයුරු නැවතත් යතා තත්වයට පත්වෙමින් තිබෙන බව..
උපුටා ගැනීම - අන්තර්ජාලය
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment