හරියට බිව්වොත් තේ හරිම ගුණයි මෙන්න මෙහෙම බීලා බලන්න...
තේ බොන්න අපි කැමතියි නේද ? හරියට බිව්වොත් තේ හරිම ගුණයි...
ඉතිං මේ කියන්න හදන්නේ ඒ ගැනයි...
උදෑසන අවදි වූ විගස උණුසුම් වතුර වීදුරුවක් බොන්න.
උදෑසන අවදි වූ විගස තේ, කෝපි, වතුර, කෝප්පයක් පානය කළවිට සිතට මෙන්ම ගතට ද ප්‍රබෝධයක් අත්වේ. නමුත් ඔබ නිරෝගී දිවියක් අපේක්ෂා කරනවානම් උදෑසනින්ම තේ, කෝපි පානය කිරීමට පළමුව උදේ අවදි වූ විගසම උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.
ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
හෘදයාබාධ, කොලොස්ටරෝල්, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා තත්ත්වයන් සඳහා ග්‍රීන් ටී, සහ බ්ලැක් ටී, ඕලෙන්ගා ටී ඉතා හොඳ ඔසුවකි. ශරීරයේ පිළිකා ඇති කරන පිළිකා කාරක ද්‍රව ගුණය (free radicals) ඉවත් කරන ප්‍රති ඔක්සිකාරක ගුණය බ්ලැක් ටී, ග්‍රීන් ටී, සහ ඕලෙන්ගා තේ වල පවතී. මෙමගින් පිළිකා නැසෙන බවත්, හටගෙන තිබෙන පිළිකා පැතිරීම වැළකෙන බවත් පරීක්ෂණවලින් තහවුරුවී ඇත.
මීට අමතරව කොලොස්ටරෝල්, හෘදයාබාධ, අධික තරබාරුව ද අඩු කරයි. බැක්ටීරියා වෛරස නාශක ගුණය ඇති නිසා එවැනි ලෙඩ රෝග ඇතිවීම අඩුවන අතර ආසාත්මිකතාවයන්වලින් ද ආරක්ෂා වේ. තේ වත් කළවිට තේවල පාට වැඩිවන තරමට එහි ගුණය අඩුවේ. ග්‍රීන් ටී ලා කහපාටය. එමෙන්ම එහි ගුණය වැඩිය. තේවල විටමින් සී බහුලව පවතී. තේ කෝප්පයක් බීමෙන් දොඩම් වීදුරු තුනක ඇති විටමින් සී ප්‍රමාණය ලැබේ. එමගින් ජීර්ණයට බාධා අඩු කෙරේ. සියලුම ආසාදන රෝග ඇතිවීම අඩු කෙරේ. චර්ම රෝග අවම කරයි. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ එහි ෆ්ලෝරයිඩ් අධික ප්‍රතිශතයක් තිබීමයි. දත් නරක්වීම අඩු කෙරේ. දත් කැක්කුම අඩු කෙරේ. තේ කෝප්පයක් පානය කළ පසුව දත්වල බැක්ටීරියා ඇලීමක් සිදු නොවේ. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වේ.

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment