කොලෙස්ටරෝල්වලට අත්බෙහෙත් .... ප්‍රතිඵලය ඔබට හිතා ගන්නවත් බැරිවෙයි ...
අපේ ජිවිතේ සුවෙන් ඉන්න හැමෝම කැමතියි...
අද කතා කරන්නේ ආයුර්වේදයට අනුව කොලෙස්ටරෝල් කරගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි...
ගොඩාක් අයගේ මතයක් තියෙනවා කොලෙස්ටරෝල් ලැබෙන්නෙ අපි කන කෑමෙන් කියලා...
ඔව් ආහාර බලපාන බව ඇත්ත...
නමුත් ක්ලොස්ටරෝල් කියන්නේ දේහයේ ස්වභාවිකවත් නිපදවෙන ලිපිඩයක්....
ඉතින් මේ ලිපිඩය පරිවහනය වෙන්නේ ලිපෝප්‍රෝටීන් විදිහට...
කොටින්ම කොලෙස්ටරෝල් යනු ශරීරයට අත්‍යවශ්‍ය වූ මේද වර්ගයක් ...
කොලෙස්ටරෝල් විශේෂ කීපයක් තියෙනවා එච්.ඩී.එල් (HDL), එල්.ඩී.එල් (LDL), වී.එල්.ඩී.එල්. (VLDL) සහ ට්‍රයිග්ලිසරොයිඩ. මේ අතරින් HDL ශරීරයට හිතකර ලිපිඩ වර්ගය...
නමුත් LDL ,VLDL සහ ට්‍රයිග්ලිසරොයිඩ වැනි ලිපිඩ අහිතකර වර්ග ලෙස හදුන්වනවා...මේවා වැඩි වී ඒවා රුධිර නාලවල තැන්පත් වීමෙන් රුධිර නාල සිහින් වී හදිසි හෘදයාබාධ, ආඝාත වැනි රෝග තත්ත්ව ඇති විය හැකියි...
හෘදයට රුධිරය සැපයෙන නාලයක රුධිර කැටියක් සිරවූ විට හෘදයාබාධයක් ඇති වේ.
මෙසේ මොළයට රුධිරය සපයන නාලයක් තුළ රුධිර කැටියක් සිර වුවහොත් මොළයට රුධිර සැපයුම අඩාල වීමෙන් අංශභාගය හෙවත් ආඝාතය(stroke)ඇතිවේ.
ඔබට රෝගී තත්වයක් තියෙනවා නම් අනිවාර්‍යෙන් වෛදය නිර්දේශ ලබා ගන්න අමතක කරන්න එපා...
මේ සදහා දේශීය අත්බෙහෙත් කිහිපයක් තියෙනවා...ඉන් කීපයක් දෙන්නම්....
01. කරපිංචා ගුලිය-ළපටි කරපිංචා කොල පිරිසිදු කර දෙහි ඇඹුලෙන් ගලේ අඹරා ආහාරයට ගන්න...බත් එක්ක ආහාරයට ගත්තද ගැටලුවක් නැත...ලුනු එකතු කරන්නේ නම් කරපිංචා ගුලියට යන්තමින් එකතු කරන්න...
02. කරපිංචා කැද හදනවා නම් පොල් කිරි එකතු නොකර කළු හීනටී වැනි දේශීය සහල් කුඩා ප්‍රමාණයක් එකතු කරන්න....
03..ඇඹරැල්ලා දළු සලාදය...(දිනපතා ආහාරයට ගන්න එපා...)
04.භාගයට ඉඳුණු සියඹලා කරල් පොතු ගලවා ඉවත් කර වතුර සහ සීනි යන්තමින් එකතු කර මිරිකා පෙරා පානය කිරීම...
සියඹලා පානය කිරීමෙන් මේදය අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීම, තෙල් ඉවත් කිරීමට හැකියාව තියෙන අතර මළබද්ධය වැනි රෝග තත්වද සුවපත් කරයි...
05. උළුහාල් සහ සුදුළූනු තැබ්බු වතුර පානය...
06..රාත්‍රි නින්දට පෙර ගොරක කැබලි 01ක්,සුදු ළුෑණු බික් දෙකක් ,කරපිංචා නැටි පතක් දමා වතුර කෝප්ප 8ක් විතර දමා අඩු කෝප්පයක් වන සේ තම්බා ගෙන පානය කිරීම...
07. කරපිංචා,සහ ගොරක සමඟ අඹරා සම්බලක් සේ සකසා බත් සමඟ කන්න.
08.සුදුළූනු සහ කරපිංචා තම්බා බොන්න...
උපුටාගැනීමක්

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment