පිළිකා සෛල විනාශකරමින් නීරෝගී දිවියකට මග කියාදෙන කටු අනෝදා..


 කටු අනෝදා, ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දැකගත හැකි ශාකයක්..


නමුත් ශ්‍රි ලංකාවේ කටු අනෝදා  ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා කරන්නේ නැහැ..

එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂී ගුණාංග පිලිබඳ ඒ තරම් දැනුවත් බවක් නොමැති අතර, වර්තමානයේ වාර්තා වෙන ඉතා පුදුමාකාර සොයා ගැනීම වන්නෙ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා දස දහස් ගුණයකින් ප්‍රබල වන බවයි...

පිළිකා මර්ධනයේ දී අතුරු ආබාධවලින් තොර නීරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන තිබෙනවා..

මුත්‍රා දැවිල්ලට, මුත්‍රා සමඟ ලේ පිට වීම, මුත්‍රා ගල් දිය කර විනාශ කිරීමේ හැකියාව ඇත.
- හෘද රෝග වලටද ගුණදායකය.
- කොලොස්ටරෝල් පාලනය කරයි.
- සෙංගමාලය,මලබද්ධය,ස්නායුගත රෝග සහා අක්මා රෝග වලට ගුණ ගෙන දෙයි.
- දද,වන,තුවාල,චර්ම රෝග සඳහාද අනෝදා ගුණදායකය.
- ලේ පිට වන අර්ශස් රෝගය ද සමනය කරයි.
- පිළිකා සෛල ඇති වීම වළකයි.
- පණු රෝග ඇති වීම වළකයි.
- ආහාර ජීර්ණය පහසු කරයි.
- ගර්භනී මව්වරුන්ට ඉතා ගුණදායකය.
- වෛරස් ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.
- මානසික රෝග සමනයට උපකාරී වේ.
- කිරි දෙන මව්වරුන්ට මව් කිරි වැඩීමට උපකාරී වේ.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
- ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි.
- මතක ශක්තිය වඩයි.

තවත් ඉතා වටිනා වාසිදායක කරුණු බොහෝමයක් මේ ශාකයේ පවතිනවා.. එයින් අත්වන තවත් වාසි බොහෝමයි.. මේ කියන්න යන්නේ අන්න අන්න ඒ පිළිබඳවයි..
- මෙකී පෝෂණීය නිසාම එය සිරුරට මහත් ගුණ දෙන්නක් විය.
- එය ප්‍රබල ඖෂධයක් ලෙස වුවද භාවිතයට ගත හැකිය.
- මේ නිසාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ කටු අනෝදා ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීම සිදු කෙරෙනවා.
- පළතුරක් මෙන්ම ව්‍යංජනයක් ලෙසද ආහාරයට ගත හැකිය.

ඉතින් මෙවන් ගුණදායක ශාකයක් ඔබගේ ගෙවත්තෙත් සිටවා ගනිමු.. 
Countdown Timer

Countdown Timer

40 seconds remaining

Comments

Popular posts from this blog

රෑට මේ කෑම කන්න එපා කියන්නේ ,මේ හින්දයි

අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා

කොලෙස්ටරෝල් නැත්තටම නැතිකරන, මහත අයට කෙට්ටුවෙන්න ගෙදරදීම සාදාගතහැකි විශ්මිත පානයක් මෙන්න...