ඔබට කවදාවත් මෙවැනි දෙයක් සිතුනාද? කවදාවත් බිත්තර ශීතකරණයේ තියන්න එපා...
බොහෝ දෙනෙක් බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා.
බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා.
නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙල ගැන බොහෝ අයට දැනුමක් ඇත්තේ නෑ.

බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියාවක් ද පවතිනවා.
උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල් බොහෝදුරට බිත්තර ඇසුරා තැබීම සඳහා ශීතකරණ භාවිතා කරනු ලබනවා. නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවා.

අපි හැමදෙනාම දන්නා පරිදි බිත්තර ආහාරයට එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාවෙන්.
යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර තිබේ.
නමුත් ඇමරිකානු රටවල මතය වී ඇත්තේ සැපයුම්කරුවාගේ සිට වෙළඳපල දක්වා බිත්තර ප්‍රවාහනය වන අතරතුර සැල්මොනෙල්ලා බැක්ටීරියාවට විරුද්ධව සිදුවන පිරිසුදු කරන ක්‍රියාවලි හරහා ඒවා බිත්තර තුළින් ඉවත්වන බවයි.
යුරෝපීයන් බිත්තර ලබා ගැනීමේදී සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව සිදුකරන කුකුලන් එන්නත් කිරිමේ වැඩ පිළිවෙල නිසා එසේ බිය වීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඔබ ආහාරයට ගන්නා බිත්තර මිලදි ගන්නා ස්ථාන අනුව ඒවා ගබඩා කර තබන ස්ථාන තීරණය කිරීමේ වගකීම ඔබ සතු කාර්යයක්. ඒ වගේම බොහෝදුරට වෙළඳපලෙන් මිලදී ගන්නා බිත්තර ශීතරණයේ අසුරා නැවත සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තිබෙන්නට හැරීමෙන් ද බැක්ටීරියා ගනනය තවදුරටත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි.
කොහොම වුණත්, බිත්තර දවසක් අසුරා නැවුම් බිත්තර ආහාරයට ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

ඒ වගේම බිත්තර ශීතකරණය තුල ඇසිරීමේදී භාජන තුල දමා අසුරා තැබීම සුදුසුයි. බොහෝ දෙනා ශීතකරණයේ දොරෙහි බිත්තර ගබඩා කරනවා. එය සුදුසු ක්‍රමය නෙමෙයි.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්
Countdown Timer
60 seconds remaining
Comments
Post a Comment