රුවත් රකින, ලෙඩත් නසන ,දිව්‍යමය ආහාරය තල ඇට... තල ඇටවලින් කැඳ හදන්නත් පුළුවන්...
තල ඇට හරිම ගුණවත් .. ගොඩාක් රෝගවලට සුවයක් ලැබෙනවා.. ඒ වගේම රුවත් රකිනවා...
උපතින් ලැබෙන ලස්සන දිගටම ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නත් වැඩිදියුණු කර ගන්නත් සෑම කාන්තාවක්ම සිහින දනිනවා. නීරෝගිව ලස්සනට සම තියාගන්න හැමෝම කැමතියිනේ.. මේ කියන්න හදන්නේ ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න තල ඇට බෙහෙවින් උපකාරි වෙන්න කොහොමද කියලා.. අද අපි කතාබහට ලක් කරන්නේ රුව ගුණ වඩවන තල ඇට ගැන.. ඒ වගේම තල ඇට වලින් හදා ගන්න පුළුවන් රසවත් කැඳක් ගැනත් කියලා දෙන්නයි හදන්නේ...
තල කියන්නෙ අපි නිතර ආහාරයට ගන්න දෙයක් නෙවෙයි... නමුත් ඉස්සර ගෙවල්වල තල නිතර භාවිතා කරපු ඇට වර්ගයක් වුණා. හැබැයි තල කැරැල්ක් තල බෝලයක් කෑවොත් ඇරෙන්න අපි තල ආහාරයට ගන්නෙම නැති තරම්..
තල කියන්නෙ පෝෂණ ගුණයෙන් ඉතා ඉහල ආහාරයක්.
හැමදාම වගේ තල මිටක් කෑමට ගන්න පුළුවන් නම් අපේ දත් පවා ශක්තිමත් වෙනවා..
තල තෙල් ගන්නෙ තල ඇට වලින්.
ඉතින් තල තෙල් කියන්නෙ තෙල් වර්ග වලින් පෝෂණය බහුලම එකක්.
තල ඇට පොඩි දරුවන්ටත් ගොඩක් ගුණදායකයි.
එයාලගෙ පෝෂණය වගේම බර වැඩිවෙන්නත් මාස හයෙන් පස්සෙ තල තෙල් වගේම තල ඇට පවුඩර් විදියටත් අවුරුද්ද පහු උනාම හපලා කන්න පුළුවන් ව්දියටත් දෙන්න පුළුවන්කම තියනවා.
මේවා කෑමටම එකතුකරන්න පුළුවන්.
තල ඇට වලින් කැඳ හදන්න පුළුවන් .
කැද පාවිච්චි කරන්නෙ රෝගීන්ට විතරක් නෙවෙයි.
නීරෝගී අයටත් භාවිතා කරන්න පුළුවන් .
විශේෂයෙන් පෝෂණ ප්‍රතිකාරයක් විදියට වයස්ගත දුර්වල උදවියට මේ කැඳ දෙනවා..
තල ඇට කැඳ වලින් සම පැහැපත් වෙනවා.
පිරිපුන් සහ නීරෝගී සිරුරක් ලැබෙනවා..
තල ඇට කැඳ සාදාගන්නෙ මෙහෙමයි..
නිවුඩු කැකුලු සහල් මිටක් හොඳින් බෙරිවන තුරු තම්බාගන්න.
ඊට තල ඇට මේස හැදි දෙකක් අඹරාගෙන එකතුකරන්න.
කරපිංචා , රම්පෙ, සූදුරු , සුදුලූණු, උලුහාල්, මාදුරු ආදිය එකතුකර පොල්කිරි දමා බුබුළු දමන තෙක් රත්කර කැඳ එක පිලියෙල කරගන්න.
විශේෂයෙන් ම කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරන්න පුළුවන් හොඳම ආහාර වලින් එකක් තමයි තල ඇට කැඳ කියලා කියන්නෙ.
එලගිතෙල් වලට වඩා අටගුණයක බලයක් තල තෙල් වල තියෙනවා.
ඒ වගේම බත් වල පෝෂණය මෙන් සෑහෙන්න ගුණයක පෝෂණ පදාර්ථ ප්‍රමාණයක් තල වල තිබෙන බවට සාරාර්ථ සංග්‍රහයේ සදහන් වෙනවා.
උපුටාගැනීමක්.

Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment