ප්‍රතිශක්තිය වැඩිකරන පේර කොළ පානය , හදන හැටි මෙන්න
අපි හැමදෙනාම සෞඛ්‍ය සම්පන්නව , නීරෝගීව ඉන්න කැමතියි. අපිව ලෙඩ රෝග වලින් වළක්වන්න අප අවටම තියෙන තවත් වටිනා ඔසුවක් ගැනයි මේ කියන්න හදන්නේ.
කිසිදු වියදමක් නැතුව පෝෂණය රැකගෙන නිරෝගී වෙන්න ඉඳහිට පේර කොළත් පාවිච්චි කරමු..
පේර දළු කිහිපයක් ගෙන විනාඩි 5 ක් පමණ තම්බා පෙරා පානයට ගන්න..
විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත පේර කොළ
* ක්ෂුද්‍ර ජීවී නාශකයක්
* හිසකෙස් වැටීම පාලනය කර හිසකෙස් වර්ධනය වීම වේගවත් කරයි
* සම පැහැපත් කර රැලි වැටීම අවම කරයි
* කැස්ස සමනය කරයි
* පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා පියයුරු පිළිකා ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරයි
* කුරුලෑ අඩු කරයි
* ඇස්වල සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී කරයි.
* කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
* දියවැඩියාව රෝගයට ගුණදායකයි.
* සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි.
* අජීර්ණයට සහනය ලබාදෙයි.
* ප්‍රතිශක්තිය වැඩි කරයි
* ආමාශයේ රෝග වලකයි
* හෘද සෞඛ්‍ය සුරකී
සතියකට වරක් පමණක් පානය කිරීම ප්‍රමාණවත් ..
දියවැඩියා රෝගීන් වෛද්‍ය උපදෙස් ඇතුව පාවිච්චි කරන්න..
උපුටාගැනීමක්

Countdown Timer
20 seconds remaining
Comments
Post a Comment