සීනී කන්නේ මේ ගැන දැනගෙනද..? මෙන්න ඒ ගැන හිතන්න කතාවක්..
සීනි, ගොඩක් දෙනෙක් පරිභෝජනය කරන දෙයක්.. මේ ලිපියෙන් ඔබට කියන්නේ සීනි ගැන ඔබ නොදන්න දේවල් ගැනයි..
ඒක ටිකක් වෙනස් විදිහේ කතාවක්.. ලංකාවේ වෙළඳපොළේ වෙනස් විදිහේ සීනි වර්ග දැකගන්න පුළුවන්... ඒත් මේ සීනි ගැන ටිකක් වෙනස් විදිහක කතාවක් උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණා..
මේ කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනිවලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනිවලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනිවලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා..
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි.. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනිවලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි.. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ.. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි..
මේ ගැන තේරුම් ගෙන ඔබත් දැනුවත් වුණොත්, තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....

සමාජමාධ්‍ය තුළ පළවුණු ලිපියක් ඇසුරෙන්..
Countdown Timer
40 seconds remaining
Comments
Post a Comment